Friday, August 17, 2012

ලං ලං වෙලා සිතින් මා...



























ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා...

 
පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා...


දුප්පත් කතාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා...

No comments:

Post a Comment