Sunday, September 2, 2012

Minsara Creations

the webs and web applications craters in Sri Lnka
Read more ...

Saturday, August 18, 2012

මුලු ලොවම නැති උනත්...


Singer : T. M. Jayarathna
Lyrics :  kularathna Ariyawansha
Music :  Dr. Rohana Weerasinghe
Read more ...

Friday, August 17, 2012

ලං ලං වෙලා සිතින් මා...



























ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා...

 
පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා...


දුප්පත් කතාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා...
Read more ...

Thursday, August 16, 2012

ජංගම දුරකතනයේ සැගවුන බැටරි බලය ගැන දන්නවාද....

 
 
 
 
 
 
 
 
 
 
 
 
ජංගම දුරකතනයේ සැගවුන බැටරි බලය ගැන දන්නවාද....

කාලෙකින් සින්ඩියට ලියන්න හිතුනා වෙබ් අඩවී පීරනකොට දැකපු වැදගත් දෙයක් නිසා :D සාමාන්‍යයෙන් අපේ ජංගම දුරකතනයේ වියලි කොෂය නැත්නම් දන්න සිංහලෙන්ම කිව්වොත් බැටරිය බැස්සොත් ඒක නැවත ආරෝපනය කරන්න හැකියාවක් නැති අවස්ථාවක් වුනොත් මොකද කරන්නේ... ඉස්සරනම් හැමෝම කලේ බැටරියේ පින් විසන්දි කර ජ්ංගම දුරකතනයේ මෘදුකාංගය රැවටීමක් කරල දුරකතනය ක්‍රියාත්මක කිරීමක්. ඒත් එසේ නොකර එවැනි අවස්තාවක බැටරියෙන් සැගවුන බලයක් ලබා ගන්නේ කොහොමද කියන එක ගැනයි මේ කියන්න යන්නේ...

මේ ක්‍රමයෙන් සම්පූර්න විසර්ජනය වුන බැටරියට නැවත 50% අරෝපනය කිරිමේ හැකියාවක් පවතිනවා. එසේම එය සිදු කල යුත්තේද බැටරිය සම්පුර්නයෙන්ම විසර්ජනය වූ විට පමනක් බවත් මතක තියාගන්න. ඒ කියන්නේ බැටරිය බැසයාම ගැන දුරකතනයෙන් දැනුම් දෙන අවස්තාව. මේ ක්‍රමය සාර්ථක වන්නේ සාමාන්‍යයෙන් නමක් දිනාගත් නොකියා සෝනි එරික්සන් වගේ ජංගම දුරකතන සඳහා පමනයි. හැමදේම කියන්න යන්නේ නෑ අත්හදා බලලම දැනගන්නකො. පහල තියන කෝඩ් එක තමයි සැගවුනු බැටරි අරෝපනය ප්‍රයෝජනයට ගන්න භාවිතා කරන කෝඩ් එක. අවුලක් තියනවනම් කොමෙන්න්ටුවක් දාන්න... :D

මෙන්න කෝඩ් එක *3370#
Read more ...

එදා වාගේ අදත්...


















එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

දුක පිරුනු මගෙ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඩ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

අනාගත වාලුකා අතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...
Read more ...